දිර්හම් මිලියන 12ක Abu Dhabi Big Ticket ලොතරැයි දිනුම ශ්‍රී ලාංකිකයෙක්ට

Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š පළමු ත්‍යාගය දිනා ගැනීමට ඩුබායි වෙසන ශ්‍රී ලාංකිකයෙකු සමත් වී ඇති à¶¶à·€ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. à¶©à·”බායි හා සේවයේ නියුතු මොහමඩ් මිෂ්ෆාක්  බිග් à¶§à·’à¶šà¶§à·Šà·„à·’ ප්‍රථම ත්‍යාගය ලෙස ඩිර්හම් මිලයන 12à¶š එනම් ඇමරිකන් ඩොලර් මිියන 3.3 à¶š මුදල දිනා ගැනීමට සමත් වී à¶­à·’à¶¶à·š. à¶©à·”බායි à·„à·’ පෞද්ගලික සමාගමක සේවය කරන 36 හැවිරිදි මිෂ්ෆාක් මේ වන විට නිවාඩුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති à¶…à¶­à¶» ඔහු දිනාගත් à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š අංකය 054978 ලෙස විදෙස් මාධ්‍ය වාර්තා à¶šà¶» සිටියා. à¶¸à·™à¶¸ ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·Š වැඩසටහනේදී ප්‍රථම ත්‍යාගය දිනා ගත් පාර්ශවයට දුරකථ මාර්ගයෙන් කතා à¶šà¶» දිනුම්ලද පුද්ගලයා දන්වන à¶…à¶­à¶» මිෂ්ෆාක් මට ඔහුගේ දිනුම à¶´à·’à·…à·’à¶¶à¶³ පවසන මොහතේදී ඔහු පවසා සිටියේ “මෙය මට අදහාගත නොහැකි” බවයි.

62


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

ලොවක් හිනැස්සූ “සිනහ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළà...Read More

ජංගම දුරකථනයේ විෂබීජ ...
Saturday, 24 April 2021 - 10:23

ජංගම දුරකථනය කියන්නේ à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?